පොදු වෙළදසැල
පෑලියගොඩ නගර සභාව යටතේ පාලනය වන පෑලියගොඩ පොදු වෙළද සැල රජයේ තක්සේරුවට අදාල මාසික කඩ කුලිය ගෙවීමක් නගර සභාව මින් අය කරගනු ලබන අතර. නව තක්සේරුව වර්ෂ පහකට වාරයක් සිදුකර ගත යුතුය. තොග සහ සිල්ලර පොදු වෙළදපොල ලෙස වෙළද කටයුතු සිදු කරගෙන යෑම සදහා පහසුකම් වශයෙන් සපයා ඇත.
![](images/SP1.jpeg)
![](images/SP2.jpeg)