අනු අංකය |
වැඩසටහන |
ව්‍යාපෘතිය |
01 |
සමාරම්භක උත්සවය |
- දෙමාපිය හමුව
- නිළ ඇඳුම් ලබා දීම
- වැඩ පොත් කට්ටලය ලබා දීම
|
02 |
වසර පුරා පෙර පාසල් දරුවන් සඳහා කිරි ආහාර ලබා දීම |
- ව්‍යපෘති වාර්ථාව සකස් කිරීම
- මහා සභාවට යොමු කර අනුමැතිය ලබා ගැනීම
- ප්‍රධාන අමාත්‍යතුමාගේ අනුමැතිය ලබා ගැනීම
- ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
|
03 |
තෛපොංගල් උත්සවය පැවැත්වීම |
- පෙර පාසල තුළ තෛපොංගල් චාරිත්‍ර සිදු කිරීම
|
04 |
ජාතික නිදහස් දිනය සැමරීම |
- පෙර පාසල තුළ ජාතික නිදහස් දිනය සැමරීම
|
05 |
දෙමාපියන් දැනුවත් කිරීම අදියර-03 ( ළමා ආරක්ෂාව, ආයුර්වේදය සමග පෝෂණ වැඩසටහන, වාර්ෂික සැලැස්ම)සම්බන්ධයෙන්
|
- බාහිර සම්පත්දායකත්වයෙන් දේශනය පැවැත්වීම
|
06 |
වාර්ෂික ක්‍රීඩා උත්සවය |
- යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම
- වැඩසටහන සකස් කිරීම
- ක්‍රීඩා උත්සවය පැවැත්වීම
|
07 |
අවුරුදු චාරිත්‍ර හා නෑගම් යාම |
- යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම
- වැඩසටහන සකස් කිරීම
- අවුරුදු චාරිත්‍ර හා නෑගම් යෑම
- වැඩසටහන පැවැත්වීම
s
|
08 |
ධර්මදේශනයක් පැවැත්වීම |
- වෙසක් උත්සවය වෙනුවෙන් දරුවන් සඳහා සුදුසු ධර්මදේශනයක් පැවැත්වීම
|
09 |
ශීල ව්‍යපාරය සිදු කිරීම |
- පොසොන් පොහොය නිමිති කර ගෙන
|
10 |
ක්ෂේත්‍ර චාරිකාව |
- යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම
- නියමිත දිනට ක්ෂේත්‍ර චාරිකාව යාම
|
11 |
ලෝක පරිසර දිනය වෙනුවෙන් පැළ සිටුවීම හා ශ්‍රමදානය |
- යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම
- පැළ මිලදී ගැනීම
- ශ්‍රමදානය පවත්වා පැළ සිටුවීම හා පෙර පාසල් ගෙවත්ත අලංකාර කිරීම
|
12 |
අධ්‍යාපන චාරිකාව |
- අවශ්‍ය බස් රථ වෙන් කර ගැනීම
- නියමිත දිනට අධ්‍යාපන චාරිකාව පිටත්වීම
|
13 |
සිඟිති පොළ |
- දරුවන් තුළ සමාජීය දැනුම වර්ධනය කිරීම
|
14 |
ලෝක ළමා දිනය සැමරීම |
- ළමා දින වැඩසටහන පැවැත්වීම සහ ත්‍යාග ලබා දීම
|
15 |
වාර්ෂික විවිධ ප්‍රසංගය |
- යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම
|